Sale!
, , , , , ,

ලංකා ඉතිහාසය 2

Original price was: රු1,630.00.Current price is: රු1,549.00.

  • සිංහල මිනිසුන්ගේ අප්‍රකට වතගොත + ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති + පුරාණ ලංකාව විදෙස් ඇසින්
  • සාමාන්‍ය මිල – රු.1630 /=
  • අපේ මිල – රු.1549 /=

Out of stock

සිංහල මිනිසුන්ගේ අප්‍රකට වතගොත + ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති + පුරාණ ලංකාව විදෙස් ඇසින්

සාමාන්‍ය මිල – රු.1630 /=

අපේ මිල – රු.1549 /=

 

සිංහල මිනිසුන්ගේ අප්‍රකට වතගොත

Author : ජයසෙනවි හුරුලුවැව

Publisher : Samanthi Books Publisher 

First Edition 2019

ISBN 978-955-084-249-0

200 Pages

 

සිංහල මිනිසුන්ගේ ප්‍රකට නොවූ බොහෝ තොරතුරු කාලයත් සමඟ යටපත් වෙමින් තිබේ.ඔවුන්ට ආවේණික උරුමයන් මෙන්ම සංස්කෘතියේ මූලිකාංග පවා මේ ඉරණමට ගොදුරුව තිබෙන බව පැහැදිලි ය.

මෙම කෘතිය මගින් එකී ආවේණික බොහෝ දේ ස්පර්ශ කර  විවිධ වූ මූලාශ්‍ර පාදක කර ගනිමින් සිංහල මිනිසුන්ගේ අතීතය සහ වර්තමානය යා කිරීමට  ලේඛකයා ගෙන ඇති ශාස්ත්‍රීය උත්සහයකි.

#SinhalaMinisungeAprakataWathagotha #JayasenaviHuruluwawa #SinhalaPoth #SriLankaveIthihasaya

 

පුරාණ ලංකාව විදෙස් ඇසින්

Author : පී.ඇම් සේනාරත්න

Publisher : Samanthi Books Publisher 

First Edition 2015

ISBN 978-955-084-119-6

200 Pages

ඉතිහාසය විධිමත්ව ප්‍රති නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව . දුරාතීතයේ සිට විවිධ ලේඛකයන් ,ඉතිහාසඥයන්,දේශාටකයන්, විද්වතුන් ,සමාජ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය මිනිසුන් අපේ රට දැකීමෙන්  හෝ රට පිලිබඳව ඇසීමෙන් හෝ  විවිධ තරා තිරමේ පුද්ගලයන් අතර හුවමාරු වූ ළිපි තුලින් මෙන්ම ජනප්‍රවාද තුළින් හා ලේඛන තුළින්  හෙළිවන තොරතුරු එක්රැස් කිරීම බැරෑරුම් කාර්යයක් වේ. එම බැරෑරුම් කාර්යය ඉටු කිරීම සඳහා ප්‍රවීණ ජනමාධ්‍ය වේධියෙකු  මෙන්ම  ප්‍රකට ලේඛකයෙකු  වූ පී .ඇම් සේනාරත්න මහතා විසින් ලියන ලද “පුරාණ ලංකාව විදෙස් ඇසින්’’ කෘතිය ලක් ඉතිහාසයේ හිඩැසක් පිරවීමක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමු.

 

#PuranaLankawaWidesAsin #PMSenarathna #SinhalaPoth #SriLankaveIthihasaya

 

ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති

 

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 

Publisher : Samanthi Publisher 

First Edition  2020

ISBN 978-624-5442-99-7

128 Pages

මහනුවර යුගයේ මෙතෙක් අප්‍රකටව, අප්‍රකාශිතව තිබූ, පැරණි පුස්කොළ ලේඛන සංස්කරණය කොට මුද්‍රණද්වාරයෙන් පළකිරීම ජාතික වගකීමක් සේ සලකා මෙතෙක් අප විසින් සිදුකරනු ලබයි. මේ ව්‍යායාමයේ මීළඟ ග්‍රන්ථය වශයෙන් ‘ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති ’ ඔබ අතට පත් වෙයි. ශාස්ත්‍රඥයන් විසින් නොවැදගත් යැයි සලකා කලක් අතහැර තිබූ විත්ති පොත් නමැති සාහිත්යික මූලාශ්‍ර ප්‍රබේදය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කිරීමෙන් මෙම සංස්කරණ මාලාව අප විසින් සකස් කර ඇත. විත්ති පොත් හි අන්තර්ගත සියුම් කරුණු ඇසුරින් ඒවා ලියැවුණු සමාජයේ පැතිකඩක් කියවා ගැනීමට හැකියාව තිබේ. අතිශයොක්තියෙන් බහුල වන නමුත්, සූක්ෂ්ම ලෙස ගලපා ගත හොත් අපගේ ඉතිහාසයේ අප්‍රකට තොරතුරු බොහොමයක් මේ විත්ති පොත් මගින් හෙළිදරව් කරගත හැකිය. මෙම ජනවැසි විත්ති පොත වූ කලි, මහනුවර දෙවැනි රාජසිංහ සමයේ දී රචනා කරන ලදැයි සැලකිය හැකි ලේඛනයක් වන අතර, සමකාලීන ප්‍රභූ පවුල්වල දේපල නින්දගම් උරුමය ගැන විස්තර රැසක් වාර්තා කරයි. 

#SriLankadweepayeJanapadaWiththi #NimeshaThiwankaraSenavipala #sinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය 2”

Your email address will not be published. Required fields are marked *