Author : රවී ප්‍රසාද් හේරත්
Publisher : Eco Book
First Edition 2020
ISBN 978-624-96585-0-9
71 Pages
සම්පාදක, EROS, EPRLF, PLOTE, TELO, ENDLF හා EPDP ආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුධමය හා දේශපාලන ක්‍රියාන්විතයන්හි ආශ්‍රය නිරීක්ෂකයෙකි.විශේෂයෙන් EROS සංවිධානයේ EDF (ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ) සුභසාධන හා මූලොත්පාදන විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් නායක ශංකර් රාජි සමග ජාත්‍යන්තර මෙහෙයුම් වලද ක්‍රියාත්මක වූවෙකි.
ඊශ්‍රාලයේ මධ්‍යම ඔත්තු සංවිධානය වන මොසාඩ් (MOSAD) හා ෂින්බෙත් (SHINBETH) මෙහෙයුම් වල දේශ්‍රීය නිරීක්ෂකයෙකු ලෙසද (ජ.වි.පෙ.ග්‍රහණය කරගැනීමේ සන්දියේ පටන්) ක්‍රියාත්මක වූවාට පරිබාහිරව,එජාපයේ නිල පුවත්පත වන ‘සියරට’ පත්‍රයේද (ජේ.ආර්.ජයවර්ධන යුගයේ කතුවරයෙකු ලෙසද, ජනරාල් රන්ජන් විජේරත්න පදනමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ හෙතෙම, ජේ.ආර්.ජයවර්ධන චරිතාපදානයේද (ආර්.පී.හේරත් සංස්කරණය), JR: The Mafia Type Free thinker, කෘතියෙහිද කර්තෘවරයා වෙයි. 2018 වසරේ ජනාධිපති මාධ්‍ය සම්මාන ප්‍රදානයේ නිර්දේශිත වූ ‘භීෂණයට පෙම් බැදි උතුරේ චණ්ඩි’ මෙහි ප්‍රථම භාගයයි.
#LankawatawinakalaOththukaruwo #LankavatavinaKalaOththukaruvo #RaviPrasadHerath #Sinhala Poth #OnlineBooks






Reviews
There are no reviews yet.