, , , ,

රික්ටර් 10

රු600.00

  • Author: තත්සරණී බුලත්සිංහල
  • RECHTER 10 (by Arthur C. Clarke And Mike Mc Quay) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  • First Edition 2012
  • ISBN 978-955-1080- 15-0
  • 224 Pages

Availability: 2 in stock

Author: තත්සරණී බුලත්සිංහල

RECHTER 10 (by Arthur C. Clarke And Mike Mc Quay) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

First Edition 2012

ISBN 978-955-1080- 15-0

224 Pages

 

1994 දී ලොස් ඇන්ජලිස් නගරයේ සිදුවූ විනාශකාරී භූමි කම්පාවෙන් ලුවිස් ක්‍රේන් ඉතිරි වූයේ පවුලේ එකම ජීවත්වන සාමාජිකයා වෙමිනි.

දැන් වසර තිහකට පසු ඔහු ලෝකයේ ප්‍රධාන පෙළේ භූ තැටි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ඔහු තුළම භූමිකම්පා පිළිබඳව නොනැසී පවතින වෛරයද සමගිනි. තම දෙමාපියනට අත්වූ ඉරණම අන් අයට අත් නොවන්නට ඔහු භූමිකම්පා පිළිබඳ අනාවැකි පල කළ හැකි විශේෂ ක්‍රමයක් වැඩි දියුණු කරයි. එහෙත් ලෝකයේ බොහෝ දෙනෙකුට ඔහුට සවන් දීමට අවශ්‍ය නොවේ.

පසුව එය සිදුවූයේය. රික්ටර් පරිමාණයේ 8.5 සනිටුහන් කරමින් ඇති විශාල භූමිකම්පාව භූමිය පමණක් නොව මහත් මනුෂ්‍ය සංහතියම කැළඹුවේය. එහෙත් ඉදිරියේ සිදුවන රික්ටර් 10ක මහා භූමිකම්පාව සිතා ගත නොහැකි විනාශයක් ගෙන එන බව දන්නේ ක්‍රේන් පමණි.

රික්ටර් 10 කෙදිනක කොහේ සිදුවනවාදැයි දන්නේ ඔහුය. එය නැවතිය හැකි බව දන්නේද ඔහුය. මේ මහ භූමිකම්පාව ඔහු කෙසේ නවතාලන්නද?

 

#Ricter10 #ThathsaraniBulathsinghala ##ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

WhatsApp us