, , , ,

සුදු නැව

රු450.00

  • Author : චූලානන්ද සමරනායක
  • The White Ship (by Chingiz Aitmatov ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Subhavi Publishers
  • Fourth Batch 2020
  • ISBN 978-955-718-945-1
  • 190 Pages

Availability: 2 in stock

Author : චූලානන්ද සමරනායක

The White Ship (by Chingiz Aitmatov ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Subhavi Publishers

Fourth Batch 2020

ISBN 978-955-718-945-1

190 Pages

සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවෙහි දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක ,මුරපොළක,වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික  මට්ටම විග්‍රහ කරමින් රචිත ‘සුදු නැව’ යනු එක් අතකින් නිලලධාරීවාදයට නතුවෙමින් ගිය සෝවියට් පාලන තන්ත්‍රය කරා එල්ල කරනු ලබනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. ‘සුදු නැව’ අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම  අවදානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකිය.

#Sudunewa #ChulaNandaSamaranayake #SinhalaPoth #SinhalaPariwarthana #SinhalaNawakataha

 

Weight 0.239 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු නැව”

Your email address will not be published. Required fields are marked *