, , ,

රස්පුටින් ඝාතනය

රු375.00

  • Author : ප.ද.රා. ප්‍රේමවර්ධන   
  • RASPUTIN (by Prince Youssoupof) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2020 
  • ISBN 978-955-677-957-8 
  • 175 Pages

Availability: 2 in stock

Author : ප.ද.රා. ප්‍රේමවර්ධන   

RASPUTIN (by Prince Youssoupof) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2020 

ISBN 978-955-677-957-8 

175 Pages

“මා වෙඩි තැබිය යුත්තේ කොතැනටද? නළල හා කන අතර තැනටද නැත්නම් හදවත පසාරු කරගෙන යන්නද ?” මගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවෝල්වරය එල්ල කොට කොකා ගැස්සීමී. වල් සතෙකුගෙන් නැඟෙන ගෙරවිල්ලක් බඳු හඬක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය. 

#RasputinGathanaya  #PaDaRaPremawardhana #Pariwarthana 

WhatsApp us