,

රක්තඝෝර

රු600.00

  • Author: ඉසුරු හිදැල්ලආරච්චි
  • Publisher: Grantha (Pvt) Ltd
  • Second Batch 2020
  • ISBN 978-955-3493-96-5
  • 236 Pages

Availability: 3 in stock

Author: ඉසුරු හිදැල්ලආරච්චි

Publisher: Grantha (Pvt) Ltd

Second Batch 2020

ISBN 978-955-3493-96-5

236 Pages

 

ජනේලයට ඔබ්බෙහි පතිත වන ධාරාණිපාත වැහි තට්ටුව අතරේ යම් ඡායාවක් මගේ නෙත ගැටුණේ ඉන් පසුව ය. වැස්සේ සීතලත් සමඟ සිතට නැගුණු තිගැස්ම මා ඇඟ කිලිපොළා දැමීමට සමත් විය. විටින් විට පතිත වන පරිසරය මැද එබ්බවූ කාලවර්ණ සිරස් පොදියක් ලෙස බොඳ වෙමින් පෙනුණු එය ජනේලය එක් කෙළවරට සිට අනෙක් කෙළවරට තිරස් චලනයේ යෙදෙමින් තිබුණි.

 

#Rakthagora #IsuruHidellaarachchi #SinhalaNawakatha #SinhalaPoth

WhatsApp us