, ,

රංගකලා සංකථනය

රු480.00

  • Author: ආනන්ද අමරසිරි
  • The Messingkauf Dialogues (by Bertolt Brecht) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-542-3
  • 199 Pages

Availability: 4 in stock

Author: ආනන්ද අමරසිරි

The Messingkauf Dialogues (by Bertolt Brecht) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-542-3

199 Pages

 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වර්ෂ 1898 පෙබරවාරි මස 10 වැනි දින අවුස්බුර්ග්හි දී උපත ලැබුවේ ය. ඔහු නාට්‍යරචකයකු ලෙස පරිණත භාවයට පත් වන්නේ කැලැඹුණු ස්වභාවයෙන් යුක්ත වූ එක්දහස් නවසිය විසි ගණන්වල දී හා තිස් ගණන්වල මුල් කාලයෙහි දී ය. ඔහු The Three penny Opera, The Mother හා Saint Joan of the Stockyard. වැනි නාට්‍ය මේ යුගයෙහි දී නිර්මාණය කළේ ය. වර්ෂ 1933 දී හිට්ලර් ගේ සම්ප්‍රාප්තිය සමඟ ඔහු ජර්මනිය හැර දමා ඇමරිකාවට සංක්‍රමණය වූ අතර වර්ෂ 1947 දක්වා එහි වාසය කළේ ය. ඔහු The Life of Galileo, Mother Courage , The Caucasian Chalk Circle හා Puntila වැනි නාට්‍ය රචනා කළේ මේ කාල පරිච්ජේදය තුළ දී ය. වර්ෂ 1947 දී පෙරළා යුරෝපයට පැමිණි ඔහු Berliner Ensemble නම් වූ තම නාට්‍ය පර්ෂදය පිහිටුවා ගත්තේ ය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වර්ෂ 1956 අගෝස්තු මස 14 වැනි දින බර්ලිනයෙහි දී මිය පරලොව ගියේ ය.

“… මගේ නීති රීති යොදා ගන්න පුළුවන් වෙන්නෙ, ප්‍රතිවිරෝධි ආත්මයක් අත් කර ගත්, විනිශ්චය පිළිබඳ ස්වාධීනකමක් ඇති, සමාජීය පරිකල්පනයක් ඇති ප්‍රේක්ෂකයන් අතර සිටින ප්‍රගතශීලි කොටස් සමඟ සම්බන්ධකම් ඇති මිනිසුන්ට පමණ යි… එයින් අදහස් කරන්නේ ප්‍රගතිශීලින් වන හොඳින් සිහිබුද්ධිය තිබෙන, චින්තන හැකියාවක් ඇති ව ප්‍රේක්ෂකයන් අතර සිටින කොටස් පමණ යි”

#RangakalaSankathanaya #AnandaAmarasiri #SinhalaPoth #OnlineBooks

WhatsApp us