, , , ,

යුද්ධයේ අතුරු කතාවක්

රු400.00

  • Author: රංජිත් කුරුප්පු
  • The Nazi officer’s wife (Edith Hahn Beer) කෘතියේ පරිවර්තනයකි
  • Publisher: Fast Publishing (Pvt) Ltd
  • ISBN 955-1188-58-6
  • 271 Pages

Out of stock

Author: රංජිත් කුරුප්පු

The Nazi officer’s wife (Edith Hahn Beer) කෘතියේ පරිවර්තනයකි

Publisher: Fast Publishing (Pvt) Ltd

ISBN 955-1188-58-6

271 Pages

දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කීපදෙනෙකු ගේ මැදිහත් වීම මත මගේත් ඇන්ජලාගේත් ජීවිත බේරුණි.

මේ ලෝකයේ අන් කිසි ම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැනගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලාට ය. ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවකුට දැනගන්නට නොලැබෙනු ඇත.

වර්ෂ 1984 දී ෆෙරෙඩ් මියගියෙන් 1987 දී මම මගේ මවුබිම වූ ඊශ්රායලයේ පදිංචියට ගියෙමි. වෙනත් සංස්කෘතීන්ට අයත් ජාතීන් සමඟ එකට ජීවත් වීමට ලැබීමෙන් මම අසීමිත සතුටක් ලබමි.

 

#YuddayeAthuruKathavak #RanjithKuruppu #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.318 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යුද්ධයේ අතුරු කතාවක්”

Your email address will not be published. Required fields are marked *