,

යශෝරාවය

රු350.00

  • Author – සෝමවීර සේනානායක
  • Publisher – Dayawansha Jayakodi Saha Samagama
  • Eight Edition 2018
  • ISBN 978-955-551-930-4
  • 182 Pages

Out of stock

Author – සෝමවීර සේනානායක

Publisher – Dayawansha Jayakodi Saha Samagama

Eight Edition 2018

ISBN 978-955-551-930-4

182 Pages

 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ශාස්ත්‍රපති (එම්. ඒ.) උපාධිය සඳහා නිබන්ධය වශයෙන් පිළිගන්නා ලද ප්‍රථම සිංහල නවකතාව ‘යශෝරාවය’ යි. ටෙලි නාට්‍යයක් බවට පත් ප්‍රථම සිංහල නවකතාව ද ‘යශෝරාවය’ යි.  1978 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පුද ලද්දේ ද ‘යශෝරාවය’ යි.

‘යශෝරාවය’ ලියූ සෝමවීර සේනානායක සුප්‍රකට ටෙලි නාට්‍ය රචකයෙකි. තවත් නිර්මාණ කෘති රැසක කතුවරයෙකි. පුවත්පත් කලාවේදියෙකි. මාධ්‍ය උපදේශකවරයෙකි.

#Yashorawaya #Somaveerasenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.191 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යශෝරාවය”

Your email address will not be published. Required fields are marked *