, ,

යටි මහල

රු380.00

  • Author: රංජන් ධර්‍මකීර්ති 
  • Publisher: Sakila Publisher 
  • First Edition 2020
  • ISBN 978-955-1300-75-3
  • 99 Pages

Out of stock

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

First Edition 2020

ISBN 978-955-1300-75-3

99 Pages

‘ යටි මහල,’ මෙම කතුවරයා විසින් රචිත ‘ සත් මහල ’ නවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහල’ නවකතාවට පාදක විය. හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ යටි මහල ’ ඳානවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලනය සුළි සුළඟට හසු වුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඇඳුරු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි.              ‘ යටි මහල ’ මෙම කතුවරයා විසින් රචිත ‘ සත් මහල ’ නවකතාවේ ම දිගුවකි. හැටේ දශකයේ අඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චි‍න්තනය හා  ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘ සත් මහල ’ නවකතාවට පාදක විය. 

හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කාතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ යටි මහල ’ නවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසු වුණු අමුනුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලින සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඈඳුතු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි.

#Yatimahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha

 

Weight 0.134 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යටි මහල”

Your email address will not be published. Required fields are marked *