,

මෝසම් වැස්ස

රු350.00

  • Author – කෝසල තිලකරත්න
  • Publisher – Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5638-10-9
  • 80 Pages

Availability: 2 in stock

Author – කෝසල තිලකරත්න

Publisher – Sooriya Publishers

First Edition 2021

ISBN 978-624-5638-10-9

80 Pages

 

මුතු ඇටවන් ලොකු නංගීගේ රවුම් අත් අකුරින්, ‘ගෞරවනීය ස්වාමීන් වහන්ස’ කියා ආමන්ත්‍රනය කර පටන්ගෙන ඇති ලිපියෙහි අග වියලීගිය කඳුලු බිඳු සටහන් තිබුන. තමා දැන් පරිපූරන යුවතියක වී ඇති බවත්, අයියාගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බවත් එහි ලියවී තිබුන. එක තැනක ‘අනේ අයියේ” කියල බැරිවෙලා ලියවිලා තිබුන.

(සාදු මාමා)

දෙවියන් වහන්සේන්ගේ විශිෂ්ඨතම නිර්මානය වන ගැහැනියට කල නොහැකි දෙයක් නොමැති බව සනාත කරමින් කෝපාවිෂ්ඨවී සිටි ඇය රුදුරු ව්‍යාග්‍ර දේනුවකගේ වේශයෙන් මුනිවරයාගේ පිළිරුව වෙත කඩා පැන්න. ශක්තිමත් අයෙකු පිටඋන් මුනිවරයාට කිසිත් නුනත්, ඒ අවට තිබූ නොයෙකුත් දේවල් සුනු විසුනුවී ගියා.

(ප්‍රතිරූපය)

 

#MosamWessa #MosamVessa #KosalaThilakarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.108 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෝසම් වැස්ස”

Your email address will not be published. Required fields are marked *