, ,

මූලික ශීතකරණ හා වායුසමීකරණ ශිල්පය

රු300.00

  • Author: සිඩ්නි සිරිවර්ධන
  • Publisher: S. Godage & Sahodarayo
  • Sixth Batch 2017
  • ISBN 955-20-3284-9
  • 120 Pages

Out of stock

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S. Godage & Sahodarayo

Sixth Batch 2017

ISBN 955-20-3284-9

120 Pages

මෙම ගත්කතුවරයා මොරටුව – ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහිදී වාහන විදුලි ශිල්පය ඇතුළු මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද, මොරටුව – ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති මෙතුමා ඉන් අනතුරුව ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් මත දෙවරක්ම වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේ දී මෝටර් කාර්මික තාක්ෂණය පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබා ඇත.

සමාජසේවා කටයුතු පිළිබඳව ජාත්‍යන්තර සිංහ සමාජය විසින් පිරිනමන ලද “විශිෂ්ට පුරවැසි” සම්මානයකින් හා රන් පදක්කමකින් පිදුම් ලද මෙතුමා දැනට මොරටුව – ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීම් භාර ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කරන අතර, “මූලික ශීතකරණ හා වායුසමීකරණ ශිල්පය” නමැති මෙම ග්‍රන්ථය තුළින් කාර්මික ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳව මෙතුමා ලබා ඇති අත්දැකීම් හා පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කැරේ.

-ප්‍රකාශක

#MoolikaSheethakaranaHaVayusameekaranaShilpaya #SidniSiriwardhana #SinhalaPoth

Weight 0.177 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මූලික ශීතකරණ හා වායුසමීකරණ ශිල්පය”

Your email address will not be published. Required fields are marked *