,

මුල්

රු750.00

  • Author : නිරංජලා රාජපක්ෂ
  • Publisher : Sayuri Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5762-07-1
  • 196 Pages

Availability: 1 in stock

Author : නිරංජලා රාජපක්ෂ

Publisher : Sayuri Publishers

First Edition 2021

ISBN 978-624-5762-07-1

196 Pages

” ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා තමයි . හැබැයි නදී . ඔයා ගමේ ජිවිතේ ගැන . ගමේ මිනිස්සු ගැන දැක්කේ බොහොම පොඩ්ඩයි . දවස් දෙකක් ගමේ ඉඳලා එනවයි  ගමේ හැමදාම ජීවත් වෙනවායි කියන්නේ සම්පුර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක් . 

ඒක හරියට කෙනෙක්, ඉඳලා හිටලා නිකං ආසාවට කොහොඹ කොළයක් හපල තිත්ත බලනවයි . තව එක්කෙනෙක් දිනපතාම ඖෂධයක් විදිහට කොහොඹ කොළ ඉස්ම බොනනවයි වගේ . ඉඳලා හිටලා නිකමට කොහොඹ කොළයක් හපලා බලන මනුස්සයට ඒක තිත්තයි කියලා හිතුනොත් විසිකරල දාන්න වුණත් පුළුවන් . ඒත් බෙහෙතක් විදියට හැමදාම කොහොඹ ඉස්ම බොන මනුස්සයාට කොච්චර තිත්ත උනත් ඒක නොබී ඉත්ත බෑ . ඒ කියන්නෙ චොයිස් එකක් නෑ . 

රංසිරි බණ්ඩාර  

 

“සමහර වෙලාවට මුල් හිඳුන ගස් අලුත් තැන්වල හිටෙව්වාම අලුත් මුල් දාලා පැළවෙනව , තවත් සමහර වෙලාවට ඉතිරි වුණු පරණ මුල්වලින් අලුත් ගස් පැළවෙනවා . ගොඩක් වෙලාවට වෙන්නේ මුල් හිඳිලා ගියාම ගහත් හෙමින් සැරේ මැරිලා යන එක . ඒත් අල වලින් පැලවෙන ගස් වෙනස් . කාලෙකට පස්සේ වේලිලා මැරිලා ගියත් , ඊළඟ අවුරුද්දෙත් ආයෙමත් අලුත් දළු දාලා අලුත් පැළ මතු වෙන්නේ අල පොලව යට තියෙන හින්දා . ඒත් ඒ අලත් කවදා හරි වේලිලා දිරල ගිහින් පොළොවට පස් වෙනව “

#Mul  #NiranjalaRajapakshe  #Roots

 

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුල්”

Your email address will not be published. Required fields are marked *