,

මීනා

රු250.00

  • Author – ඒ. සයිමන් ද සිල්වා
  • Publisher – S.Godage saha Sahodarayo
  • Fourth Batch 2014
  • ISBN 978-955-30-0542-X
  • 36 Pages

Out of stock

Author – ඒ. සයිමන් ද සිල්වා

Publisher – S.Godage saha Sahodarayo

Fourth Batch 2014

ISBN 978-955-30-0542-X

36 Pages

 

සමාරම්භක සිංහල නවකථාකරුවන් අතර ඒ. සයිමන් ද සිල්වා ලේඛකයාණන්ට හිමිවනුයේ සුවිශේෂි ස්ථානයකි. ඒ ඔහු පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ රචනා කිරීමේ ගෞරවය හිමි කරගත් නිසා ම නොව එමගින් නුතන යථාර්ථවාදී නවකතාවේ ආභාසය ද සැලකිය යුතු පමණින් ප්‍රකට කළ නිසා ය.

1876 නොවැම්බර් 14 වැනි දා මාතර දී උපන් අලුත්ගමගේ සයිමන් ද සිල්වා 1920 සැප්තැම්බර් 23 දා නුගේගොඩ දී පරලොව සැපත් විය. රාජ්‍ය සේවයේ නියුක්ත ව සිටි නමුදු හෙතෙම එම යුගයේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව ජාතික ව්‍යාපාරය තුළ තීරණාත්මක බලපෑමක් ඇති කළ විශිෂ්ට චරිතයක් විය. එක් අතකින් නිර්මාණ සාහිත්‍යය ද අනෙක් අතින් එම යුගයේ ප්‍රගතිශීලී මෙහෙවර වූ ජාතික සටන ද තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් සයිමන් ද සිල්වාගේ ලේඛන, වර්තමානයේ වඩාත්  ගවේෂණශීලී විචාරාත්මක කියවීමකට ලක් විය යුතු යැයි සිතමු.

 

#Meena #ASaimanDeSilva #SinhalaPoth #OnlineBooks

Weight 0.186 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මීනා”

Your email address will not be published. Required fields are marked *