, ,

මිනිපිරිය ගේ ලියුම

රු240.00

  • Author : සරත් විජේසූරිය
  • Publisher : Wijesooriya Grantha kendraya Publishers
  • Seventh Batch 2017
  • ISBN 978-955-656-497-1
  • 138 Pages

Availability: 1 in stock

Author : සරත් විජේසූරිය

Publisher : Wijesooriya Grantha kendraya Publishers

Seventh Batch 2017

ISBN 978-955-656-497-1

138 Pages

පියකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…… ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි. 

මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොදින් පසක් කර ගැනීමටය.

 

#MinibiriyageLiyuma #SarathWijesooriya #SinhalaPoth #SinhalaNawakatha

WhatsApp us