, ,

මැවුම්කරුගේ නිර්වාණය

රු550.00

  • Author : සමීර දේශප්‍රිය 
  • Publisher : S & T Publishers
  • First Edition 2019
  • ISBN 978-955-1080-40-2
  • 217 Pages

Availability: 5 in stock

Author : සමීර දේශප්‍රිය 

Publisher : S & T Publishers

First Edition 2019

ISBN 978-955-1080-40-2

217 Pages

 

විශ්වයේ පැවැත්ම පිළිබඳව නව මානයකින් බලන්නට පාඨකයා පොළඹවන මෙම කෘතිය සිංහල විද්‍යා ප්‍රබන්ධ නවකතා ගොන්නට එකතු වූ තවත් සාර්ථක නිර්මාණයකි. කතුවරයා විසින් මෙම ග්‍රන්ථය හරහා ඉදිරිපත් කරන කෘත්‍රිම හැඟීම්, අවකාශ ජාලය, දහයේ පාදයේ වැඩසටහන්කරණය යනාදී නැවුම් සංකල්ප හරහා පාඨකයාගේ චින්තන පරාසය පුළුල් වනු නොඅනුමානය, මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතය සහ පාඨකයා අතර පවතින අන්‍යේන්‍ය සබඳතාවය, පොතේ මුල සිට අග දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කතුවරයා සමත්ව ඇත්තේය. ඒ නිසා ම, කතානායකයා සජීවී චරිතයක් බඳු හැඟීමක් පාඨකයා තුළ ජනිත වන්නේය. 

මහාචාර්ය ජයන්ත ලාල් රත්නාසේකර                                                                                                                                                      උපකුලපති – ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය 

#MawumKarugeNirwanaya #SameeraDeshapriya #SinhalaPoth 

WhatsApp us