, , ,

මැලෝරි ටවර්ස්වල අලුත් වාරයක්

රු475.00

  • Author – චිත්‍රා අමරසේකර
  • New Term At Malory Towers (by Enid Blyton And Pamela Cox) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
  • First Edition 2020
  • ISBN 978-955-708-111-3
  • 206 Pages

Out of stock

Author – චිත්‍රා අමරසේකර

New Term At Malory Towers (by Enid Blyton And Pamela Cox) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – samayawardhana Book Shop (Pvt) Ltd

First Edition 2020

ISBN 978-955-708-111-3

206 Pages

 

“මේ රහස, තියාගන්න ඕන අපි තුන්දෙනා අතර විතරමයි”

රිවස්ටර් අටවෙනි පන්තියේ නායිකාව ලෙස වගකීම් භාරගැනීමට සිදු වූවා පමණක් නොව, අලුතෙන් පැමිණි දැරියන් තිදෙනෙකු පාසල් ජීවිතයට හුරු කර වීමේ කාර්යයට උරදීමට ද ඇයට සිදු විය.

මේ අතර, කවුරුන් හෝ කරන කෙනෙහිලිකම් නිසා ඇය දැඩි අපහසුතාවකට පත්වූවා ය. පෙර වසරවලදී එදිරිවාදිකම් කළ අයෙකු කෙරෙහි දැරියන්ගේ උකුසු ඇස් යොමුවීම වළකාගත නොහැකි විය.

එහෙත් ඔවුන් සත්‍ය දැනගත්තේ කෙසේ ද?

#MaloryTowerswalaAluthWarayak #ChithraAmarasekara #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.377 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝරි ටවර්ස්වල අලුත් වාරයක්”

Your email address will not be published. Required fields are marked *