, , ,

සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය

රු300.00

  • Author: සුදත් රොහාන්
  • Puzzle for Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Tharanga Publishers
  • First Edition 2006
  • ISBN 955-657-037-3
  • 182 pages

Out of stock

Author: සුදත් රොහාන්

Puzzle for Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2006

ISBN 955-657-037-3

182 pages

එක් දිනක් රාත්‍රියක නගරයේ පෞරාණික අළෙවි සලක තබා තිබෙන මිල කළ නොහැකි වයලීනයක් සොරාගන්නා ආකාරය ජෝර්ජ් සහ කොලින් දකිති. වයලීනය සොරා ගන්නා ආකාරය දුටුවද ඔවුන්ට සොරා අල්ලා ගැනීමට නොහැකි වෙයි. සත් සුමිතුරන් පිරිස මේ අබිරහස් හොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට පටන්ගන්නේ ඉන් පසුවයි. සොරා වයලීනය සොරකම් කොට ඇත්තේ පීටර්ගේ ගෙවත්තේ සිටින පඹයාගේ ඇඳුම් කට්ටලය ද සොරකම් කොට එය ඇඳගෙන ගොස් බව සත් සුමිතුරෝ සොයා ගනිති. මේ සිදුවීම් දාමය ගැන පරීක්ෂණ පවත්වන සත් සුමිතුරන්ට සොරාගත් වයලීනය සොයාගත හැකිවෙයි. එහෙත් අවසානයේ ඉතාමත් ම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි.

#SathSumithuranSahaSoragathWayaleenaya #SudathRohan

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය”

Your email address will not be published. Required fields are marked *