, , ,

මහල්ලා සහ මුහුද

රු250.00

  • Author: සෝමා ටී. පෙරේරා
  • The Old Man And The Sea (by Ernest Hemingway) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2011
  • ISBN 978-955-676-170-2
  • 80 Pages

Out of stock

Author: සෝමා ටී. පෙරේරා

The Old Man And The Sea (by Ernest Hemingway) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2011

ISBN 978-955-676-170-2

80 Pages

 

“මිනිසා මේ මිහිපිට ජනිත වූයේ පරාජය වීමට නොවේ. මිනිසෙක් විනාශ කළ හැකිය. නමුදු පරාජය කළ නොහැකිය.”

මෙම තේමාව රැගත් ‘ මහල්ලා සහ මුහුද’ බටහිර නවකතා ක්ෂ‍ේත්‍රයේ පෙරළියක් ඇති කළ කෘතියකි. කෙනෙකු විසින් ඉතාමත් දුක් මහන්සි වී ලබා ගන්නා ලද කටුක වූ අත්විඳීමක් විස්තර කරමින් පාඨකයා අපූර්ව ලොවක් වෙතට කැඳවාගෙන යාමට මෙහි දී කතුවරයා සමත් වී තිබේ. මෙය කෙටි චිත්‍රපටයක් ලෙසින් ද සම්මානයට පාත්‍ර වී තිබේ. මෙම සම්මානනීය නිර්මාණය සිංහලයට නැගීම සඳහා මා වෙත පැවරූ සුසර ප්‍රකාශන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, කපිල එස්.  වික්‍රමසිංහ මහතාට ද එහිම සම අධ්‍යක්ෂ,  රංග අල්විස් මහතාට ද මුලින්ම මෙහිදී මගේ කෘතඥතා පූර්වක ස්තුතිය පුදකරමි.

කවදත් මගේ ළඟ රැඳෙමින් මට අතහිත දෙන මගේ දයාබර සැමියා වන එම්.ඒ. එස්. පෙරේරා මහතාට ද, මෙම පොතෙහි පිටකවරයට කදිම නිමාවක් දෙමින් පිටු සැලසුම් කර දුන් පරිගණක අංශ ප්‍රධාන, ප්‍රභාත් ජයසිංහ මහතාට ද, පරිගණක අක්ෂර සංයෝජනයෙන් සහයෝගය දැක් වූ නිසංසලා ලක්මාලී මහත්මියට ද, සමිත් මධුසංක මහතාටද නම් වශයෙන් සඳහන් නොකළ ද සුසර ප්‍රකාශන ආයතනයේ හිතවත් සියලුම දෙනාට ද, කෘතඥතා පූර්වකව තුති පුදන්නට මම මෙය අවස්ථාවක් කරගනිමි…….

#MahallaSahaMuhuda #SomaTPerera #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.114 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහල්ලා සහ මුහුද”

Your email address will not be published. Required fields are marked *