,

මලාලා

රු450.00

  • Author – එච්.ඩි. ජයසූරිය
  • Publisher – Godage Publishers
  • New Edition 2019
  • ISBN 978-955-30-9551-0
  • 200 Pages

Out of stock

Author – එච්.ඩි. ජයසූරිය

Publisher – Godage Publishers

New Edition 2019

ISBN 978-955-30-9551-0

200 Pages

 

මලාලා ගැන අපේ සමාජය තුළ අවදි කරවිමක් ඇති කරන්නට එච්. ඩී. ජයසූරිය මහත්මා ගෙන ඇති උත්සාහය සහ වෙහෙස පැසසුම් කට යුතුය. මලාලා චරිතය තුළින් දෙනු ලබන පණිවුඩය වන්නේ කාන්තා  අධ්‍යාපනය පිළිබඳ අභියෝගයයි. ලොව සෑම රටක් ම එක් අවදියක පුරුෂ ආධිපත්‍යය ඉදිරියේ මෙම අභියෝගය ජයගන්නට අරගල කර ඇති අයුරු ඉතිහාසයේ දැකිය හැක.

එය, වෙනස් සමාජ, සංස්කෘතික, භාෂා පරිසරයක සිදුවීම් වුව ද, මිනිස් පවුලක සිතුම් පැතුම්, කතාබහ, හැසිරිම් වල පොදුබව අපට දැනෙන අයුරින් මලාලාගේ කතාව තුළින් පාඨකයාව සරල බසින් ඉදිරිපත් කරන්නට ජයසූරිය මහතා සමත්ව ඇති බව මගේ අදහසයි.

ඉම්තියාස් බාකිර් මාකාර්

 

#Malala #Malaala #HDJayasooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මලාලා”

Your email address will not be published. Required fields are marked *