,

එලීනා ජයවර්ධන චරිතයක කථාවක්

රු400.00

  • Author  :  සාගරිකා දිසානායක
  • Publisher  : කලන  ප්‍රකාශනය
  • Second Batch  2020
  • ISBN 978-955-7883-13-7
  •  206  Page

Out of stock

Author  :  සාගරිකා දිසානායක

Publisher  : කලන  ප්‍රකාශනය

Second Batch  2020

ISBN 978-955-7883-13-7

 206  Page

කාලය තරම් අපූරු වූ දෙයක් තවත් නැත. කාන්තා ව ද කාලය බඳු ය. ඇගේ අපූර්වත්වය අන් කිසිවකට සම නො වේ.  කාලයේ අපූර්වත්වයත් කාන්තාවක සතු අපූර්වත්වයත් එක එකට සම්මිශ්‍ර වූ විට ඉන් බිහි වන්නේ කවර නම් විශ්මයක් ද ?

 

එලීනා රූපසිංහ හෙවත් එලීනා ජයවර්ධන යනු මෙරට සමාජ දේශපාලන ඉතිහාසයේ හරිම අපූරු කාන්තා රත්නයකි. ඇය පිළිබඳ බොහෝ තොරතුරු සමාජය ට රහසක් ව තිබීම ද මේ අපූරු චරිතය පිළිබඳ කුතුහලය උත්ප්‍රාසය ට නංවයි. ශ්‍රී ලංකා වේ ප්‍රථම වරට සිංහල පාඨක ලෝකයට එලීනා ජයවර්ධන චරිතයේ බොහෝ අප්‍රකට වූ ද අතිශය සංවේදී වූ ද සර්ව කාලයට ම වටිනාකමක් ගෙන දෙන්නා වූ ද තොරතුරු සම්භාරයකින් මේ කෘතිය සංගෘහිත වේ. 

                                                                                                           – ප්‍රදීප් ජයවර්ධන –

 

#ElinaJayawardheneCharithayakaKathawak #SagarikaDissanayeke #SinhalaPoth #SinhalaCharithaKatha

Weight 0.265 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එලීනා ජයවර්ධන චරිතයක කථාවක්”

Your email address will not be published. Required fields are marked *