, , , ,

භාවනාවට අත්වැලක්

රු130.00

  • Author : පද්මා ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2015
  • ISBN 978-955-9128-09-4
  • 44 Pages

Out of stock

Author : පද්මා ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2015

ISBN 978-955-9128-09-4

44 Pages

 

“භාවනාව යනුවෙන් අදහස් කරනුයේ අත හැරීමයි. භවනානුයෝගියා පැටලිලි සහිත බාහිර ලෝකය අත හැර නිවීගිය අභ්‍යන්තර ලෝකය සොයා යයි. සියළු මිථ්‍යා ඇදහිලිවල හා බොහෝ ආගම්වල පිරිසිදු එමෙන්ම ප්‍රබල මනසක් ඇති කකර ගැනීමේ මඟ භාවනාව සේ සැලකේ. බාහිර ලෝකයෙන් මිදී පිරිසිදු මනසක් ඇති කර ගැනීමේ අත් දැකිම විශ්මයජනක එමෙන්ම ප්‍රියජනක වූවකි.”

ඔබ මේ කියවන්නට යන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් රචිත The Basic Method of Meditation නම් මාහැඟි පොතෙහි පූර්ණ සිංහල පරිවර්තනයකි.

 

#BhavanawataAthwelak #PadmaGunasekara #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us