,

සාරිපුතත මොගගලාන – අග්‍රශ්‍රාවකයානන් වහන්සේලා

රු400.00

  • Author – ශ්‍රීමා ලාලනී
  • Publisher – Fast Publishes
  • First Edition 2021
  • ISBN 978-624-204-021-9
  • 217 Pages

Availability: 2 in stock

Author – ශ්‍රීමා ලාලනී

Publisher – Fast Publishes

First Edition 2021

ISBN 978-624-204-021-9

217 Pages

 

බුදු දහම අකාලික දහමක් වූවා සේම, බුදු සිරිත සනාතන අපදානයක් වීම උදෙසා සැරියුත්, මුගලන් ශ්‍රාවක චරිත ද්විත්වය විහිදන්නේ දිප්තිමත් ආලෝකයකි. කතුවරිය සතු සාහිත්‍යාත්මක බස හා නවතාවයෙන් යුතු රසාලිප්ත ප්‍රබන්ධයක වේශය පාඨක සහෘදයා කෘතිය වෙත වඩාත් ආකර්ෂණය වීමට හේතු වී ඇත.

ආගමික සාහිත්‍ය මඟින් කතුවරිය සිදු කරන්නේ ද අවිඳු අඳුර දුර ලා පැහැපත් ලොවකට දායක වීමය. රසික ප්‍රසාදය ඇයට හිමිව ඇත.

ගාමිණී විතානගේ , ප්‍රවීණ ලේඛක/විචාරක

 

#SaripuththaMogglana #SaripuththaMoggallana #SreemaLalani #SinhalaPoth #OnlineBooks

Weight 0.249 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාරිපුතත මොගගලාන – අග්‍රශ්‍රාවකයානන් වහන්සේලා”

Your email address will not be published. Required fields are marked *