, , ,

බිලී බන්ටර්

රු380.00

  • Author : සුදත් රොහාන් 
  • Billy Bunter (by Frank Richard) මෙය සිංහල කෘතියේ පරිවර්තනයකි.
  • Publisher : Tharanga Publisher
  • First Edition 2020
  • ISBN 978-955-657-317-6
  • 195 Pages

Availability: 4 in stock

Author : සුදත් රොහාන් 

Billy Bunter (by Frank Richard) මෙය සිංහල කෘතියේ පරිවර්තනයකි.

Publisher : Tharanga Publisher

First Edition 2020

ISBN 978-955-657-317-6

195 Pages

“ ආයි… අම්මෝ. මගේ කණ ගළවන්නද හදන්නේ මෘගයෝ?. තමුසේ නම් මහ නැහැදිච්චි…ආයි..ආයි…මම කියන්න හැදුවේ මගේ කණ බෝලයක් බෝලයක් නෙවෙයි. ඔය විදිහට සෙල්ලම් කරන්න.” 

ස්කීනර් ගේ දැඩි ග්‍රහණයෙන් සිය කණ මුදාගත් බන්ටර් එය පිරිමැදගන්න වුණා. ඔහු වේගයෙන් ඇසිපිය හෙලන්නට වුණේ වේදනාවෙන්. මේ වෙලාවේ බන්ටර් හැසිරෙන්නේ නේවාසිකාගාරයේ සයනයක් මත නිදා හිඳ පිබිදුණා වැනි හැසිරීමකින්.

“ ආයි…මෘගයා.. මගේ කණ සෙල්ලම් බඩුවක් කියලා හිතුවද මිනිහෝ?.”

පංති කාමරය පුරා මහා සිනා හඬක් පැතිරුණා. ඒ අතර ක්විල්ච් මහතාගේ බෙරිහන් හඬත් ඇසුණා. 

“ බන්ටර්…..”

#BilliBunter #SudathRohan #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

WhatsApp us