,

බ්‍රිතාන්‍යයන් මෙරට ජන වර්ග හඳුනා ගත් ආකාරය

රු450.00

  • Author – උදාර හේමචන්ද්‍ර
  • Publisher – Godage Publishers
  • First Edition 2020
  • ISBN 978-624-00-0676-7
  • 112 Pages

Availability: 2 in stock

Author – උදාර හේමචන්ද්‍ර

Publisher – Godage Publishers

First Edition 2020

ISBN 978-624-00-0676-7

112 Pages

 

උදාර හේමචන්ද්‍ර මහතා පළමු වසර අධ්‍යාපනය කුරුණෑගල පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් විද්‍යාලයෙන් ආරම්භකර, දෙවන වසරේ සිට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සරසවි වරම් ලැබ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් 2011 වසරේදී ඉතිහාසය පිළිබද ශාස්ත්‍රවේදී ගෞරව උපාධියද (BA), 2014 වසරේදී එම විශ්වවිද්‍යාලයෙම ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් (MA) ලබා ගත්තේය. මීට අමතරව 2015 වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සමිබන්ධතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද (PGD), 2019 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද (MAIR) ලබා ගත්තේය. “බ්‍රිතාන්‍යයන් මෙරට ජනවර්ග හදුනාගත් ආකාරය” යන මෙම ග්‍රන්ථය ඉතිහාසය හා සමාජ විද්‍යාව හදාරන විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම, මේ පිළිබදව උනන්දුවක් දක්වන සියලු දෙනාට වැදගත්වන අතර 2019.04.21 පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකේය සමාජය තුළ ශ්‍රී ලාංකේය ජනවර්ග තම අනන්‍යතාවයන් සකසාගත් ආකාරය පිළිබද යම් ආකාරයක මුලික අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය වැදගත් වන බව කිවයුතුවේ.

#BrithanyayanMerataJanaVargaHadunaGathAkaraya #UdaraHemachandra #SinhalaPoth #OnlineBooks

Weight 0.156 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රිතාන්‍යයන් මෙරට ජන වර්ග හඳුනා ගත් ආකාරය”

Your email address will not be published. Required fields are marked *