Sale!
, , ,

බහිරව ද්වාරය ( යොවුන් නවකතාව 02 )

Original price was: රු550.00.Current price is: රු495.00.

Author – සුදත් රොහාන්

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2023

ISBN 978-624-5713-73-8

89  Pages

 

Availability: 2 in stock

Author – සුදත් රොහාන්

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2023

ISBN 978-624-5713-73-8

89  Pages

 

“හීන් නයිදේ ඊයේ රාත්තිරියේ සුබ හෝරාවෙන් රහසිගත පෙට්ටගම විවර කෙරුවනේ. රන් නයිදෙයි, හිච්චි නිලමෙයි තමා ඒකට මුල් වුනේ. ඒ පෙට්ටගමේ තිබුණු බලගතු රන් තැඔිලි තෙල් කොතලයකින් තමයි ඔය හපන්කොම කෙරුවේ.”

රුක්මල්දෙණිය පෙර රජ සමය දක්වා ඉතිහාසයක් හිමි ‌ෙඑතිහාසික ගම්මානයකි. නිවාඩු සමය ගතකිරීමට ගමට පැමිණෙන අභීත, රයන්, අමිල සහ සුබෝධට පැවරෙන ‌ෙඑතිහාසික වගකීම සපුරාගත හැකිවේවිද..? 

ඔහුන් ඊළගට මුහුණදෙන්න‌ේ කුමනාකාරයේ සිදුවීම් සමුදායකටද..?

 

#BahirawaDwaraya #BahiravaDwaraya #SudathRohan #SinhalaPoth #OnlineBooks 

WhatsApp us