, , , , ,

බණ්ඩාරදූවේ වැද්දෝ

රු600.00

  • Authors ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර /ආචාර්ය එල්.ඩබ්. චන්ද්‍රතිලක බණ්ඩාර
  • Publisher : Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-506-5
  • 205 Pages

Out of stock

Authors ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර /ආචාර්ය එල්.ඩබ්. චන්ද්‍රතිලක බණ්ඩාර

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-506-5

205 Pages

ලෝකයේ පැරණිතම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දාගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ්‍යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී.ජී සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව “ඔවුන් සදහටම අහෝසි වීමෙහි එලිපත මත සිටින කුඩා  මිනිස් සමාජයක් ’’ලෙස විස්තර කර තිබේ.ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ .සෙලිග්මාන් ගෙන් පසුව   වැදි ජනයා ගැන සොයා බැලූ වෛද්‍ය ස්පිට්ල්ට  හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප්‍රදේශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත් වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගේ වාර්තා වෙයි. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරැ දක්වන ක්‍රමය වෙනස්ය.  එහි ඇත්තේ සාහිත්‍යමය ආකෘතියකි . කෙසේ හෝ මේ දෙදෙනාගේ ම  අවදානයට භාජනය වූ ගමකි බණ්ඩාරදූව. සෙලිග්මාන්  සුවිශේෂීව ද ස්පිටල් යම් යම්  තැනෙකද  සඳහන් කරන  බණ්ඩාරදූව  එක්දහස් නවසිය හැට  දසකවල සිට ලේඛකයන්ගේ විශේෂ අවධානයට ලක් විය. මේ සියලු දෙනාගේම  වාර්තා සැලකිල්ලට ගත්තද බණ්ඩාරදූව ජනයා  ගැන අඛන්ඩ  ඉතිහාස කතාවක් ගලපා ගැනීම උගහටය. මේ අඩුව පුරවා දැමීමට  ‘’බණ්ඩාරදූවේ වැද්දෝ’’ යම්  තරමකින් හෝ සමත් වී තිබේ නම් එය සතුටට කරැණකි.

 

#BandaraDooweWeddo #SumuduPremachandra #LWChandrathilakaBandara #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.249 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බණ්ඩාරදූවේ වැද්දෝ”

Your email address will not be published. Required fields are marked *