Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publishers
First Edition 2011
ISBN 978-955-1300-29-6
16 Pages
බට්ටිච්චා පුංචි කුරුල්ලෙක් .කූඹියාත් ඉතා පුංචි සතෙක්.ඒත් හිතේ හයිය ඇත්නම් ,අරමුණක් ඇත්නම්, දිනාගන්නට බැරි දෙයක් ලොවේ නැත.බට්ටිච්චා සමඟ මිතුදමක් ඇතිකරගන්නා පුංචි කූඹි පැටියා ලෝකය දකින හැටි ,දඩයමේ යන නරක ළමයින්ගෙන් බට්ටිච්චාගේ ජීවිතය කූඹියා බේරා දෙන හැටි මෙම කෘතිය තුළින් කියවේ.
#BattichaSahaKoombiya #RanjithDarmakeerthi #SinhalaPoth #lamaintakiyaweemata






Reviews
There are no reviews yet.