, , ,

බකිංහැම් මාළිගයේ මෘගයා

රු1,975.00

Author – කත්‍යානා අමරසිංහ

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2023

ISBN 978-624-5713-74-5

427  Pages

Availability: 1 in stock

Author – කත්‍යානා අමරසිංහ

The Beast Of Buckingham Palace ( by David Walliams ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2023

ISBN 978-624-5713-74-5

427  Pages

 

අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ්‍රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ.

ඇල්ෆ්‍රඩ්ගේ මිතුරිය මයිට්, ඈ දුප්පත්, අනාථ දැරියක්.

භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග්‍රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා!

රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත්‍රාසජනක, වික්‍රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා! ඇල්ෆ්‍රඩ් සහ මයිට් එය ජය ගන්නෙ කොහොමද?

ත්‍රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකියි.

 

#BakinhamMaligayeMurgaya #KathyanaAmarasinha #SinhalaPoth #OnlineBooks 

Weight 0.516 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බකිංහැම් මාළිගයේ මෘගයා”

Your email address will not be published. Required fields are marked *