,

පුස්තකාල සහ සමාජ මාධ්‍යය භාවිතය

රු750.00

  • Author – වත්සලා අතුකෝරළ
  • Publisher – Godage Publishers
  • First Edition 2021
  • ISBN 978-624-00-0950-8
  • 156 Pages

Availability: 2 in stock

Author – වත්සලා අතුකෝරළ

Publisher – Godage Publishers

First Edition 2021

ISBN 978-624-00-0950-8

156 Pages

 

ආචාර්ය වත්සලා අතුකෝරළ කොළඹ විශ්වවිද්‍යාලයීය, ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුතකාලයාධිපති ලෙස සේවය කරයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය 2000 වසරේ දී ලබාගත් අතර, 2002 වසරේ දී එම අධ්‍යයන අංශයෙන් ම සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ලදී. 2000-2002 කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ ඇය, 2002-2004 කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙසද සේවය කරන ලදී. 2004 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයීය, ශ්‍රීපාලි මණ්ඩපයේ සහකාර පුස්තකාලයාධිපති ලෙස සේවයට බැඳුන ඇය 2008 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි පීඨයෙන් පුස්තකාල හා තොරතුරු විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගන්නා ලදී.

2017 වසරේදී චීනයේ වුහාන් විශ්ව විදහලයෙන් පුස්තකාල සහ තොරතුරු කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද සේවය කරයි. ආචාර්ය වත්සලා අතුකෝරළ දෙස් විදෙස් වශයෙන් පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් පුස්තකාල හා තොරතුරු විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ශාස්ත්‍රීය දායකත්වය සපයමින් සිටී.

 

#PusthakalaSahaSamajaMadyayaBhavithaya #WathsalaAthukorala #SinhalaPoth #OnlineBooks

Weight 0.214 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුස්තකාල සහ සමාජ මාධ්‍යය භාවිතය”

Your email address will not be published. Required fields are marked *