,

පුරාවිදු පරියේසණ

රු480.00

  • Author – සෙනරත් පරණවිතාන
  • Publisher – Visidunu Publishers
  • Fifth Batch 2014
  • ISBN 955-9170-43-0
  • 240 Pages

Out of stock

Author – සෙනරත් පරණවිතාන

Publisher – Visidunu Publishers

Fifth Batch 2014

ISBN 955-9170-43-0

240 Pages

 

ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ගේ මෙහෙයීමෙන් 1940 සිට 1956 තෙක් පුරාවිදු අධිකාරියේ කටයුතු කරගෙන ගිය කාලයේ දී කැලැව පාදා පොළොවෙන් මතු කරගත් ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ, පිළිම, ගල් කැටයම්, සෙල්ලිපි ආදි පුරාවස්තු පිළිබඳ ව ඒ ඒ අවුරුදු වල දී දෙපාර්තුමේන්තු වාර්තාවල පළ විය. ඒ පුරාවිදු කැණීම් හා සංරක්ෂණ කටයුතු පිළිබඳ වාර්තා අතරින් බෙහෙවින් වැදගත් ය කියා පෙනුණු කොටස් කීපයක් එක් රැස් කර වෙන ම පොතක් වශයෙන් Glimpses of Ceylon’s Past නමින් ඉංග්‍රීසියෙන් පළ කර ඇත. ඒ පොතේ සිංහල අනුවාදය යි මේ. . . .

ලංකාවේ අතීත විත්තිත් පුරාවිද්‍යාවත් හදාරන ආධුනිකයන් හට මේ පොත පරීශිලනයෙන් විපුල පල ලබාගත හැකි ය.

 

#PuraviduPariyesana #SenarathParanavithana #SinhalaPoth #OnlineBooks

Weight 0.298 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාවිදු පරියේසණ”

Your email address will not be published. Required fields are marked *