,

පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර

රු650.00

  • Author : සමංගල කටුගම්පොළ
  • Publisher : Kadulla Publisher 
  • First Edition 2020
  • ISBN 978-624-5509-01-0
  • 150 Pages

Out of stock

Author : සමංගල කටුගම්පොළ

Publisher : Kadulla Publisher 

First Edition 2020

ISBN 978-624-5509-01-0

150 Pages

ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේදී චීනයේ සීචුආන් විශ්වවිදයාලයෙන්  භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය.ඔහු සිය අධ්‍යයන කටයුතු වලදී භූගෝලීය තොරතුරු පද්ධති  හා පුරාවිද්‍යාව, ක්ෂේත්‍ර පුරාවිද්‍යාව සහ පුරාවිද්‍යාවේ දෘශ්‍ය මාධ්‍ය යන අංශ කෙරෙහි අවදානය යොමු කර තිබේ. වර්තමානය වන විට ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ  පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ  අංශ ප්‍රධාන ලෙස කටයුතු කරනු ලබයි.

#PuranaSriLankaweSusanaCharithra #MangalaKatugampola #Sinhalpoth #SriLankaweIthihasaya 

 

Weight 0.203 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර”

Your email address will not be published. Required fields are marked *