, ,

පුංචි ගෙදර වසන්තය

රු960.00

Author – කත්‍යානා අමරසිංහ

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2017

ISBN 978-955-570-971-2

200 Pages

Availability: 2 in stock

Author – කත්‍යානා අමරසිංහ

On Top Of Concord Hill ( by Maria D.Wilkes ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2017

ISBN 978-955-570-971-2

200 Pages

 

ලොව පුරා පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ  LITTLE HOUSE ON THE PRAIRIE කථා මාලාවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර්ගේ ජීවිතය පදනම් කර ගනිමින් ලියූ කතා මාලාව CARLIONE YEARS නමින් ප්‍රකාශයට පත් විය.මේ එම කතා මාලාවේ සිව්වැන්න වූ  ON TOP OF CONCORD HILL හි සිංහල පරිවර්තනයයි.

කුඩා කලදීම පිය සෙනෙහස අහිමි වන කැරොලයින් සිය උපන් නගරය වූ බෘක්ෆීල්ඩ් හැරදා දමා වනවදුලක පිහිටි පුංචි ගෙදරක ජීවත් වන්නට යන අතර එහි දී ඔහුන්ගේ ජීවිත වලට වසන්තය උදා කරමින් අලුත් සාමාජිකයෙක් පවුලට එක් ‌වෙයි.කැරොලයින් සහ ඇගේ සහෝදර සහෝදරියන් ඉතා දිරිය සම්පන්නව ගොවිපළක් ගොඩ නගන අතර දිනෙන් දින දියුණු වන පුංචි නගරයේදී අලුත් හිතමිතුරන් හදුනා ගන්නටද අවස්ථාව ලැබේ.කැරොලයින්ගේ විචිත්‍ර, සුන්දර බාල කාලයේ මතකයන් ඔස්සේ දිග හැරෙන මෙම කතාව වයස් සීමාවකින් තොරව ඔනෑම පාඨකයෙකුගේ සිතෙහි චමත්කාරයක් දල්වන්නට සමත් වේ.

 

#PunchiGedaraWasanthaya #PunchiGedarVasanthaya #KathyanaAmarasinha #SinhalaPoth #OnlineBooks 

Weight 0.259 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි ගෙදර වසන්තය”

Your email address will not be published. Required fields are marked *