Author : රුවන් රත්නායක
Publisher : Samanthi Publisher
First Edition 2014
ISBN : 978-955-0084-78-4
119 Pages
විහිදා සිත් රුකේ නැඟි තුටු අතු පතර
ගැමියා හදවතින් ජීවත් වෙන අතර
අනුවණ නුවණ මත කළ වැඩ ගැන නිතර
ඇති වුණ කතා විය පිරුළක් ළඟ නතර
ලොකු පොඩි හැමදෙනගෙ එක ලෙස සතුට පතා
ජන සාහිතය තුළ රැවි දෙන තවම ඉතා
රැස් කර තිබෙන මෙම පොත තුළ මිහිර ඔතා
ආදුරුසයට ගත හැකි නෙක පිරුළු කතා
#PiruluKathandara2 #RuwanRathnayaka #SinhalaPoth #LamaintaKiyaweemata





Reviews
There are no reviews yet.