, ,

පියැසි කවුළුව

රු400.00

  • Author – කපිල කුමාර කාලිංග
  • Publisher – Fast Publishing
  • Third Batch 2017
  • ISBN 978-955-677-710-9
  • 224 Pages

Availability: 2 in stock

Author – කපිල කුමාර කාලිංග

Publisher – Fast Publishing

Third Batch 2017

ISBN 978-955-677-710-9

224 Pages

 

එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනිකෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එක ම යුගයන්  තුළට පිවිසවිය හැකි ද? එබඳු පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්වාදී මාවතක්, ඔස්සේ ගමන් කරන වික්ටර් නමැති අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් ‘පියැසි කවුළුව’ තුළින් දැක ගත හැකි ය. ඔහුගේ කතාව විටෙක ශෝකාකූල ය. විටෙක හාස්‍යජනක ය. උත්ප්‍රාසාත්මක ය. විකාරරූපී ය. ඔහු ලේඛකයා ද සමඟ එකතුව පියැසි කවුළු දෙකක් තුළින්, අතීතයත්, වර්තමානයත්, අනාගතයත් අර්ධ මිශ්‍රිත සම්බන්ධතාවකට හසුකොට අපගේ මනස්තිරයට ප්‍රක්ෂේපණය කරවයි.

වික්ටර්ගේ ලෝකය තුළ ආශ්චර්යවත් දෑ සිදුවෙයි. එහෙත්, සියල්ල නො සගවා කියමින්, ඔහු අපගේ විශ්වසනීයත්වය රැක දීමට ද සමත් වෙයි, ඔබට ඔහු තේරුම් ගැනීමට හැකිදැයි බලන්න. ඒ සඳහා ඔබ කරනා ව්‍යායාමය, කිසි දා අමතක කළ නො හැකි ඉන්ද්‍රජාලික අත්දැකීමක් වනු නො අනුමාන ය.

 

#PiyasiKawluwa #KapilaKumaraKalinga #SinhalaPoth #OnlineBooks

Weight 0.269 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පියැසි කවුළුව”

Your email address will not be published. Required fields are marked *