, ,

12. 12. 12 සහ බියුරෝ

රු2,900.00

  • 12. 12.12 + බියුරෝ

Out of stock

 

12. 12.12 + බියුරෝ

 

 

12. 12. 12

Author: මංජුල සේනාරත්න

Publisher: Muses Publishing House (Pvt) Ltd.

Twenty fifth Edition 2021

ISBN 978-955-3727-22-0

423 pages

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනී මැරුමකි. කිසිදු සැක සටහනක් නොමැත.

මිනීමරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයකින් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතු ය.

එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

  1. 12. 12 – A PERFECT SUSPENSE THRILLER

#12.12.12 #ManjulaSenaratne #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth

 

බියුරෝ

Author: මංජුල සේනාරත්න

Publisher: Muses Publishing House (Pvt) Ltd.

First Edition 2020

ISBN 978-955-3727-64-0

590 pages

ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපගේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතුය.

මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු… එය අපේ තීරණයයි.

බියුරෝ – A SPY THRILLER

#Biyuro #Bureau #ManjulaSenaratne #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth

Weight 1.127 kg

Reviews

There are no reviews yet.

Be the first to review “12. 12. 12 සහ බියුරෝ”

Your email address will not be published. Required fields are marked *