, ,

පැරීසියේ තනිවී

රු720.00

  • Author – එල්.එස්.එස් පතිරත්න
  • Alone in Paris (by Barbara Cartland) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2022
  • ISBN 978-624-566-435-1
  • 239 Pages

Availability: 2 in stock

Author – එල්.එස්.එස් පතිරත්න

Alone in Paris (by Barbara Cartland) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2022

ISBN 978-624-566-435-1

239 Pages

 

ෆ්ලොරන්ස් නේවාසික කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි ඌනා, මවගේ මරණින් පසු පැරීසියේ චිත්‍ර ශිල්පීන්ගේ මධ්‍යස්ථානය වූ මොන්මාට්‍රා වෙත ආපසු පැමිණියේ පියා වූ ජුලියස් තූරෝගේ දැනුම්දීමට අනුව ය.

මොන්ට්‍රා චිත්‍රාගාරය වෙත පැමිණි ඇයට දැනගැනීමට ලැබෙන්නේ ඇගේ පියා මියගොස් ඇති බවය. ඇය සිය පියාගේ චිත්‍රාගාරය තුළ තනිවූයේ පිළිසරණක් නොමැතිවය. එහිදී ඇයට එහි පැමිණෙන චිත්‍ර වෙළෙන්දෙකු හා විනෝදකාමීන්ට සහායිකාවන් සපයන ෆිලිප් ඩයුබියුෂෙරොන් හමුවන්නේ අහම්බයෙනි. ඔහු ජුලියස් තූරෝගේ චිත්‍රාගාරයට යන්නේ පුරුදු ගැනුමිකරුවකුට විකුණා ගැනීම සදහා චිත්‍රයක් සොයා ගැනීමටය.

මේ අතර වොල්ස්ටැන්ටන් ආදිපාදවරයා එංගලන්තයේ සිට පැරිසියේ නිවස වෙත පැමිණෙන්නේ පෞද්ගලික කරදරයකින් නිදහස් විවේකයෙන් පසුවන බලාපොරොත්තුවෙනි.

ඒ චිත්‍රය ආදිපාදවරයාට විකුණා ගැනීමට කටයුතු කරන ෆිලිප් ඩයුබියුෂෙරොන් ඌනාවද ආදිපාදවරයා වෙත රැගෙන යන්නේ ඇය වෙනුවෙන් කිසියම් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දෙන බව සඳහන් කරමිනි.

 

#ParisiyeThanivi #ParisiyeThanivee #LSSPathirathne #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.293 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැරීසියේ තනිවී”

Your email address will not be published. Required fields are marked *