, , ,

පැරිස් වලාකුළු

රු650.00

  • Author : මංජුල වෙඩිවර්ධන 
  • Publisher : Vidarshana Publisher
  • Second Batch : 2019
  • ISBN 978-955-1559-93-2
  •  342  Pages

Out of stock

Author: මංජුල වෙඩිවර්ධන 

Publisher : Vidarshana Publisher

Second Batch : 2019

ISBN 978-955-1559-93-2

 342  Pages

 

කුරුම්බැට්ටි මැෂිමකින් සිහින ඇද හැලෙමින් තිබේ.

අඛණ්ඩව ඇදහැලෙන ඒ සිහින, සබන් බුබුළු මෙන් අවකාශයේ පාවෙයි. පාවි පාවී, විසිර යන සිහින සුළඟෙහි පැටලෙයි. සියල්ල, කුරුම්බැට්ටි මැෂිමෙන් නික්ම එන රාවයට  අවනත ය; අනුකුල ය. සවනට, මෘදංගයකින් නැඟී නින්නාද නඟන උදම් රළ මෙනි . සැහැල්ලුව විසිර යන ඇතැම් අනවසර සිහිනයක් දෙකක් ඈත අහසේ දී පැරිස් වලාකුළකට යාවෙයි. අන් සියලූ බුබුළු එක්කෝ ඇස් දිෂ්ටිමානයෙන් අතුරුදහන්ව සැඟවෙයි, නැතහොත් අතරමඟදී බිදී වියැකෙයි.

එසේ වූව අඛණ්ඩව සිහින ඇදහැලෙමින් තිබේ. 

#ParisWalakulu #ManjulaWedwardhana #SinhalaPoth #SinhalaNowels

WhatsApp us