, ,

පැන්සයේ පෝනියා

රු200.00

  • Author: රංජන් වික්‍රමනායක
  • The Penny Pony (by Barbara Willard ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2019
  • ISBN 978-955-33-1041-5
  • 96 Pages

Out of stock

Author: රංජන් වික්‍රමනායක

The Penny Pony (by Barbara Willard ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2019

ISBN 978-955-33-1041-5

96 Pages

 

මාල්ටිබ් නැන්දා යාන්තමින් සිනහසුණාය. ඕ කිසිම කලබලයක් නැතිව කළු පෝනියා ළඟට ගියාය. ඉන්පසු ඇය හෙමින් ඉදිරියට අත දිග හැර අත්ලේ තිබූ සීනි අහුර පෙන්වූවාය. පෝනියා ද ටිකින් ටික ඇය ඉදිරියට ආවේය. ඒ කොර ගසමින්ය. ඉන්පසු ඌ සිහින් බෙල්ල දිගු කරමින් මාල්බිට් නැන්දා අතේ තිබුණ සීනි උගේ සිහින් දිවෙන් තොල ගාන්නට විය. මාල්ටිබ් නැන්දා තවත් සීනි ගෙන අත්ලට දමා පෝනියාට දුන්නාය. ඉන් පසු ඇය නිසොල්මනේ බලා සිටියාය.

 

#PansayePoniya #RanjanWickramanayake #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.121 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැන්සයේ පෝනියා”

Your email address will not be published. Required fields are marked *