Author :ඩබ්ලියු.ඒ අබේසිංහ
Publisher : Sarasa Publishers
First Edition 2017
ISBN 978-955-695-033-5
323 Pages
මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් අවුරුදු හතළිහක (1930 – 1970 ) කාල පරිච්ජේදයක් තුළ ප්‍රබන්ධ සාහිත්‍ය අරභයා ලියන ලද නිබන්ධධ විසි හයක් මෙම මහැඟි කෘති එකතුවට ඇතුලත් වෙයි. අපගේ සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායත් අප ජනතාවගේ සංස්කෘතියත් පාදක කොටගත් අතිශයින්ම ස්වාධීන වූ විචාර විධි ක්‍රමයක් අනුගමනය කරමින් ඹහු මෙම ලිපි සියල්ල රචනා කොට තිබේ.
පුළුල් ලෝක දෘෂ්ටියක් මත පිහිටා විවරණය කොට ඇති මෙම විෂයට අදාල නිබන්ධ රචනා කිරීමේ දී ඉංග්‍රීසි, ප්‍රන්ස හා රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයන් විසින් සෙවුනා ලද විචාර විධි, වික්‍රමසිංහයන් භාවිතා කොට ඇත්තේ අපගේ සම්ප්‍රදායට ද අනුකූලවය.
#PrabandaSahithyaDvitheeyaBagaya #W.A.Abesinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.