, ,

ප්‍රබන්ධ සාහිත්‍යය – ද්විතීය භාගය

රු700.00

Author :ඩබ්ලියු.ඒ අබේසිංහ

Publisher : Sarasa Publishers

First Edition 2017

ISBN 978-955-695-033-5

323  Pages

Availability: 3 in stock

Author :ඩබ්ලියු.ඒ අබේසිංහ

Publisher : Sarasa Publishers

First Edition 2017

ISBN 978-955-695-033-5

323  Pages

 

මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් අවුරුදු හතළිහක (1930 – 1970 ) කාල පරිච්ජේදයක් තුළ ප්‍රබන්ධ සාහිත්‍ය අරභයා ලියන ලද නිබන්ධධ විසි හයක් මෙම මහැඟි කෘති එකතුවට ඇතුලත් වෙයි. අපගේ සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායත් අප ජනතාවගේ සංස්කෘතියත් පාදක කොටගත් අතිශයින්ම ස්වාධීන වූ විචාර විධි ක්‍රමයක් අනුගමනය කරමින් ඹහු මෙම ලිපි සියල්ල රචනා කොට තිබේ.

පුළුල් ලෝක දෘෂ්ටියක් මත පිහිටා විවරණය කොට ඇති මෙම විෂයට අදාල නිබන්ධ රචනා කිරීමේ දී ඉංග්‍රීසි, ප්‍රන්ස හා රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයන් විසින් සෙවුනා ලද විචාර විධි, වික්‍රමසිංහයන් භාවිතා කොට ඇත්තේ අපගේ සම්ප්‍රදායට ද අනුකූලවය. 

 

#PrabandaSahithyaDvitheeyaBagaya #W.A.Abesinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.374 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රබන්ධ සාහිත්‍යය – ද්විතීය භාගය”

Your email address will not be published. Required fields are marked *