, , , ,

පරිණත ජීවිත මාවත

රු490.00

  • Author : නිෂාදි තෙන්නකෝන්
  • Don’t Grow Old – Grow up (by Dorothy Carnegie)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publisher
  • First Edition 2016
  • ISBN : 978-955-656-406-8
  • 490 Pages

Out of stock

Author : නිෂාදි තෙන්නකෝන්

Don’t Grow Old – Grow up (by Dorothy Carnegie)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2016

ISBN : 978-955-656-406-8

490 Pages

ජීවිත වියමන ප්‍රචණ්ඩ ලෙසට ඉරි ගිය විට පැටළුණු නූල් ගෙතිය හැක්කේ කාලයේ අත්වලට පමණි. එහෙත් අප ඒ සඳහ අවකාශ ලබා දිය යුතු ය. වේදනාවේ පළමු කම්පනයේදී අපට දැනෙනුයේ ලෝකයේ සියලු හෝරා යන්ත්‍ර නැවතී ඇති බවත්, අපගේ වේදනාව සදා කල් පවතිනු ඇති බවත් ය.

එහෙත් ජීවිත කාලය පුරාම අරමුණු ඉටු කර ගැනීම සඳහා අප ඉදිරියට යා යුතු ය. ජීවිත ගමනේ ඉදිරියට යාමට අප අපවම කෙසේ හෝ පොළඹවන විටෙක ⁣වේදනාව වැඩෙන්නේ අඩු වශයෙනි. සතුටු මතකයන් ආවර්ජනයටත්, රිදුම් වෙනුවට ආශිර්වාද ලැබී ඇති බව සිතීමටත් හැකි දවසක් අවසානයේ එළඹෙනු ඇත. විපතක් මැඩ පැවැත්වීමේදී කාලය අපට මිතුරෙකු වනුයේ නොවැළැක්විය හැකි දේ පිළිගැනීමටත්, අමිහිරි බව අප සිත් තුළින් තුරන් කර ගැනීමටත් අපට හැකි වූවහොත් පමණි.

#ParinathaJeevithaMawatha #ParinathaJivithaMawatha #NishadiThennakoon #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.287 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පරිණත ජීවිත මාවත”

Your email address will not be published. Required fields are marked *