Sale!
,

පරාස්ස

Original price was: රු700.00.Current price is: රු630.00.

  • Author – මානෙල් කරුණාතිලක
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-566-433-7
  • 232 Pages

Availability: 2 in stock

Author – මානෙල් කරුණාතිලක

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-566-433-7

232 Pages

 

මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජීවිතය කියවීම කොතරම් අපහසුද? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය.

“පරාස්ස”නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල, කියවීමට අපහසු ජීවිත කතාවක් මම ඔබට ඉදිරිපත් කරමි. එය වඩාත් පහසුවෙන් කියවා ගැනීමට හැකිවන සේ විරාම ලකුණු තබා වචන ඈත්කොට නැවතත් ලියා තැබුවෙමි.

ජීවිතය කියවන්න.

එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙට ද පොදු බව අත්විදින්න.

බොහෝ දේ රැස් කරමින්, ඒ සමගම තමන් තුළ තිබූ “හොඳ” යයි කියාගත හැකි දේ අහිමි කර ගනිමින්; කිසිදා ලබාදිය නොහැකි ලොවක් මවා පෙන්වන සමාජයක, රාස්සයින් කන පරාස්සයින් දකින්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයයි. “පරාස්ස”

 

#Paraassa #ManelKarunarathna #SinhalaPoth #OnlineBooks

WhatsApp us