Author: සාගර පළන්සූරිය
Publisher: M.D Gunasena Publishers
Edition 2018
ISBN 955-21-0177-8
127 Pages
මල්බර රුකෙක සිරිගත් නව තුරුණු බිම – ඔබගේ යොවුන් කය දඹරන් රුවක සම
ගුරු පෑ පෙවූ රෙදි කඩකින් වසනු කිම – බරණැස් කසී සළු පිළි පළදවමි මම
විල්ලුද පලස් මත රැඳවිය යුතු ව ඔබේ – පා යුග බලනු මැන දුහුවිලි මුසු ව තිබේ
හිමි වත සඳුන් හර මා වෙත නිතර ලැබේ – ඉන් සැදු කදිම මිරිවැඩි ඇත මැදුරු ගැබේ
නෙත යුග තවම රස නොම හඳුනන පාටයි – නිදිමත ගතිය එහි නිලදුන් නැතුවා ටයි
මා සතු අඳුන් ඉඳුලද නවවක දාටයි – හිමියනි සිකුරු සදු යෝගය අද රෑටයි
උත්පලවන්නා කවි පෙළ ඇසුරිනි
#Padyaavalee #SagaraPalansooriya #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.