, ,

පද්‍යාවලි

රු250.00

  • Author: සාගර පළන්සූරිය
  • Publisher: M.D Gunasena Publishers
  • Edition 2018
  • ISBN 955-21-0177-8
  • 127 Pages

Availability: 2 in stock

Author: සාගර පළන්සූරිය

Publisher: M.D Gunasena Publishers

Edition 2018

ISBN 955-21-0177-8

127 Pages

 

මල්බර රුකෙක සිරිගත් නව තුරුණු බිම –  ඔබගේ යොවුන් කය දඹරන් රුවක සම

ගුරු පෑ පෙවූ රෙදි කඩකින් වසනු කිම    –  බරණැස් කසී සළු පිළි පළදවමි මම

විල්ලුද පලස් මත රැඳවිය යුතු ව ඔබේ     –  පා යුග බලනු මැන දුහුවිලි මුසු ව තිබේ

හිමි වත සඳුන් හර මා වෙත නිතර ලැබේ –  ඉන් සැදු කදිම මිරිවැඩි ඇත මැදුරු ගැබේ

නෙත යුග තවම රස  නොම හඳුනන පාටයි –  නිදිමත ගතිය එහි නිලදුන් නැතුවා ටයි

මා සතු අඳුන් ඉඳුලද නවවක දාටයි             –  හිමියනි සිකුරු සදු යෝගය අද රෑටයි

උත්පලවන්නා කවි පෙළ ඇසුරිනි

 

#Padyaavalee #SagaraPalansooriya #SinhalaPoth #OnlineBooks

 

 

Weight 0.133 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පද්‍යාවලි”

Your email address will not be published. Required fields are marked *