,

නෙත නොදුටු ලොවක මුද්‍රාව 02

රු290.00

  • Author – මහාචාර්ය නිමල් සේනානායක
  • Publisher – Samudra Book publications
  • First Edition 2011
  • ISBN 978-955-680-031-9
  • 224 Pages

Availability: 2 in stock

Author – මහාචාර්ය නිමල් සේනානායක

Publisher – Samudra Book publications

First Edition 2011

ISBN 978-955-680-031-9

224 Pages

 

මිනිසාගේ සංකීර්ණ චිත්ත ස්වභාවයත් නෙත නොදුටු ලොවක මායාකාරී අපූර්වත්වයත් අන්තර්ගත මහාචාර්ය නිමල් සේනානායකයන්ගේ තවත් විශිෂ්ඨ රචනයක් වූ “මායා රූ” අති විශිෂ්ඨ රූප හා ශබ්ද සංයෝජනයකින් නිර්මිත මගේ කෙටි නිර්මාණ චාරිකාවේ වැදගත් මං සලකුණකි…..

“මායා රූ” වූ කලී ටෙලි සිනමා අත්දැකීමකි. පුංචි තිරයේ දිග ඇරෙන ටෙලි චිත්‍රපටි පෙළකි. එය හුදෙක් ටෙලි නාට්‍ය අන්තර්ගතයෙන් මිදෙයි. ඕලාරික දෙබස්, ඒකාකාරි රංගනය, සම්ප්‍රදායික කැමරා භාවිතයන් අතික්‍රමණය කරමින් “මායා රූ” ටෙලිවිෂනයේ අළුත් මං පෙතක් විවර කළ අපේ කාලයේ අපූර්ව වූ ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රාවක් යැයි කීම යුක්ති යුක්ත වේ…

 

#NethaNodutuLowakaMudrawa02 #NimalSenanayake #SinhalaPoth #OnlineBooks

WhatsApp us