,

නිවුන් දරුවෝ- The Twins

රු800.00

  • Author – ශ්‍රීමා ලියනගේ
  • The Twins (By Ananda Liyanage) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Foremost Books
  • First Edition 2019
  • ISBN 978-955-1509-16-3
  • 448 Pages

Availability: 1 in stock

Author – ශ්‍රීමා ලියනගේ

The Twins (By Ananda Liyanage) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Foremost Books

First Edition 2019

ISBN 978-955-1509-16-3

448 Pages

 

තම සොහොයුරාගේ මරණයට වගකිව යුතු ගෙස්ටාපෝ නිලධාරියා හඳුනාගැනීමෙන් පසු, ස්පාඤ්ඤ සමූහාණ්ඩුවාදී සටන් කාමියකු වූ ඔගස්ට් කින්ටානා පලිගැනීමේ ක්‍රියාවලියක නිරත වෙයි. පරික්ෂණය තමන්ට හැසිරවීමට නොහැකි වන තරමට විශාල වීම හේතුවෙන් ඔහු පෙර නට්සිවාදීන් සොයා ගැනීම සම්බන්ධව විශේෂත්වයක් දරන පැරීසියේ ආයතනයක සහ ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවයේද සහය ලබා ගනී.

ඔගස්ට් කින්ටානාගේ දැනුමෙන් බාහිරව දැවැන්ත සහ කෘර කුමන්ත්‍රණයක් දිග හැරෙමින් පවතී. ඒ ගැන දැන ගැනීමට ලැබෙන සියල්ලන් පිළිවෙලින් බැහැර කරන, ආරක්ෂා සහිතව තිබූ සැලැස්මක් ආජන්ටිනාවේ දකුණු කෙළවර ඇන්ටාටිකාවේ හිම කාන්තාරයේ දී වසර තිහකට පසු හෙළිදරවු වෙමින් පවතී.

එවරස්ට් කන්දේ මූලික කඳවුරට යන පා ගමනකදී ඉංග්‍රීසි ජාතික පීටර් කොලිංග්වුඩ්, ස්පාඤ්ඤ රූමතියක් වූ සොෆියා ඩියාස් හඳුනාගැනීම වෙත ව්‍යාප්තවන කතාව නිම වන්නේ, අනපේක්ෂිත මූලයකින් සහය ලැබෙන ස්පාඤ්ඤයේ සිදුවන හමුවකදීය.

ආනන්ද ලියනගේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රබන්ධකරණයට පිවිසියේ මෙයට වසර 13 කට පෙර The Legacy නම් වූ ප්‍රථම කෘතිය පළ කිරීමත් සමග ය. ඔහු දැනට නවකතා හයක් සහ කෙටි චරිතාපදානයක් ද, Adventures of Rudra an Investigator නමින රහස් පරිකක කෙටිකතා සංග්‍රහයක් ද පළ කොට තිබේ. ඔහු ගේ නවතම නවකතාව The Alms Bowl නමින් පසුගියදා පළ කෙරිණ. මේ ඔහුගේ The Twins ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.

 

#NiwunDaruwo #ShreemaLiyanage #ParivarthanaPoth #SinhalaPoth #OnlineBooks

Weight 0.519 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිවුන් දරුවෝ- The Twins”

Your email address will not be published. Required fields are marked *