, , ,

දේවක්කේඩුව

රු550.00

  • Author: ප්‍රේමකීර්ති රණතුංග
  • Publisher : Dayawansa Jayakody Publishers
  • First Edition 2020
  • ISBN 978-955-686-480-9
  • 228 Pages

Out of stock

Author: ප්‍රේමකීර්ති රණතුංග

Publisher : Dayawansa Jayakody Publishers

First Edition 2020

ISBN 978-955-686-480-9

228 Pages

 

“ ඉඳකින් විතරක් දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරණේ. උපන්දා ඉඳලම බෙර ගැහුවේ දෙයියන්ට නේද…? උන්නාන්සේට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද…? මට නම් දෙයියොත් සැකයි.”

“ එහෙම කියන්ඩ එපා රතනෝ..දෙයියෝ මේවට පළි නෑ.”

“ පළි නැත්තේ මොකද..? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක්ද…? මං ආයේ නොපෙනෙන දෙයියො විශ්වාස කරන්නේ නෑ. මම යනවා හොඳ වැඩක් කරන්න.”

#Dewakkeduwa #PremakeerthiRanathunga #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.336 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දේවක්කේඩුව”

Your email address will not be published. Required fields are marked *