,

දෙ මවුපියෙනි, ඔබේ දරුවාට කියා දෙන්න

රු150.00

  • Author : විනීතා ජිනසේන   
  • Publisher : BCC Publishers
  • Secound Batch 2017
  • ISBN 978-955-663-018-3
  • 24 Pages

Availability: 1 in stock

Author : විනීතා ජිනසේන   

Publisher : BCC Publishers

Secound Batch 2017

ISBN 978-955-663-018-3

24 Pages

දේශයක අනාගතය රඳා පවත්නේ එම දේශයේ උපන්, හැදෙන වැඩෙන ළමා පරපුර අත ය. එම පරපුර දේශයේ යහපත උදෙසා ඥානයෙන් මෙන්ම ගුණ ධර්ම අතින් හැඩ ගස්වා ගැනීම වැඩිහිටි පරපුරේ, ගුරු පරපුරේ වගකීම වේ. අප දේශයේ පාසල් දරුවන්ගේ යහ ගුණ වර්ධනය හා උගැන්මට ඔවුන් දිරි ගැන්වීම පිණිස කෘතහස්ත පාඨශාලා ආචාර්යවරියක,  විදුහල්පතිනියක හා ගුරු පුහුණු ආයතනයක කථීකාචාර්ය වරියකව සිටි විනීතා ජිනසේන මහත්මිය විසින් සම්පාදිත මෙම පොත් පිංච සෑම පාසල් දරුවෙකු වෙතම ලබා දිය යුතු අගනා තිළිනයක් ලෙස හඳුන්වා දිය හැකිය. 

මහාචාර්ය කේ. එන්. ඔ්. ධර්‍මදාස                                                                                                                                                                          (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සම්මානිත මහාචාර්ය සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කතෘ)      

#DemapiyaniObeDaruwataKiyadenna #VinithaJinasena #SinhalaPoth #LamaintaKiyaweemata                                                                                                                                              

Weight 0.100 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙ මවුපියෙනි, ඔබේ දරුවාට කියා දෙන්න”

Your email address will not be published. Required fields are marked *