, , ,

දුම්රියේ යුවතිය

රු800.00

  • Author: කෝශලී සිරිචන්ද්‍ර
  • The Girl on the Train (by Paula Hawkins) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2018
  • ISBN 978-955-697-252-8
  • 424 Pages

Out of stock

Author: කෝශලී සිරිචන්ද්‍ර

The Girl on the Train (by Paula Hawkins) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2018

ISBN 978-955-697-252-8

424 Pages

 

රේචල් හැමදාමත් උදේ එකම මගී දුම්රියෙන් ගමන් කරන්නීය. එම දුම්රිය හැමදාමත් එකම රතු සංඥාවක් ළඟ, එකම නිවාස පේළියේ පිටුපස ඇති ගෙවතු අසලින් නතර වෙන බව ඇය දන්නීය.

හැමදාමත් දකින නිසාම ඇයට මේ එක් නිවසක ජීවත් වෙන පවුලක් තමන් ඇත්තෙන්ම දන්නා අය මෙන් දැනෙන්නේය. ඇයට පෙනෙන ආකාරයට ඔවුන්ගේ ජීවිත කිසිම අඩු පාඩුවක් නැති ජීවිතය.

ඉන්පසු ඇය කම්පනයට පත් වෙන යමක් දකින්නීය. එක මොහොතකින් සෑම දෙයක්ම වෙනස් වන්නේය.

මෙතරම් කාලයක් ඈතින් බලා සිටි ජීවිතවල කොටසක් වෙන්න රේචල්ට දැන් අවස්ථාවක් ලැබෙන්නේය.

ඇන් ඔවුන්ට තේරේවි ඇය දුම්රියේ ගමන් කරන සාමාන්‍ය යුවතියකට වඩා වැඩි වැදගත්කමක් ඇති කෙනෙක් බව……

 

#DumriyeYuwathiya #KoshaliSirichandra #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.511 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දුම්රියේ යුවතිය”

Your email address will not be published. Required fields are marked *